TOP NEWS

සයිබර් Sinhalayo, Proud to Be a SRI LANKA.

Monday, February 10, 2014

Internet Download Manager 6.19 Build 1 (Hot)


Official Sit IDM > > >

ඔන්න අදත් ලිපියක් ලියන්නෛ අවෙ..... IDM - (Internet Download Manager) කිව්වම දන්නෙ නැති කෙනෙක් නැ tතරම්.. පරිගණකයක් පාව්ච්චි කරන හැම කෙනෙක්ම මෙ ගැන දන්නව... කව්ද අකමැති High-Speed එකෙන් Download කරන්න..... ලංකාවෙ අයට නම් මේක ගොඩක් වටිනව නේ...

මොකද ලංකවෙ මොබයිල් නෙට්වො(ර්)ක් (Mobile Network) එක ගොඩාක් දියුණුයි නේ නේද....? අපි කවදත් හොදම දේ , වටිනාකමක් තියන , දේ අඩුම මිලට (0.0) දෙනවනෙ...  හරි එහෙනම් පටා....න් ගමු...

මේක install  (පරිගණකයට පිහිටුවා ගන්න ) කර ගන්න බැ වගේ කියල හිතෙන අයට මම කියන්නම් කොහොමද කරගන්නෙ කියලා... අනිත් අය Easy බාගන්න...

මුලින්ම රාර් (RAR) File එක Extract කරගන්න ඕනෙ..  එකට WinRAR වැදගත්... (English (32 bit) , English (64 bit) ) මෙතනින් ඔයාලගෙ පරිගණකයට ගැලපෙන එක තොරගෙන බාගෙන RAR එක  install කරන්න ..

ඊලගට IDM එක පහලින් Download කරගන්න.....






ඊලග පියවර - IDM එක තියන rar Fila එක Extract කරගන්න...

දැන් idman6.19 කියන එක  install කරගන්න.....

_____________________________

 install කරගත්තට පස්සෙ... Task-bar  එකේ Hidden Icon බලන්න ....... එතන IDM එක Run වෙනව නම් Exit කරන්න.....

_____________________________

දැන් කරන්න තියෙන්නෙ පොඩි දෙයයි......  

Keygen-Patch කියන File  එක Copy කරලා  C:\Program Files\Internet Download Manager   තැනට   Past කරන්.න..

දැන් Keygen-Patch එක Open කරන්න... කරලා....  Patch Button එක ඔබන්න....

ඉටපස්සෙ එන window එකෙන් IDMan  එක  තොරලා Open  කරන්න...


ඊලගට Auto Reg Button එක ඔබන්න...
අවසනෙට මෙක එයි... වැඩේ හරි....





දැන් Internet Download Manager එක Open කරල බලන්න..


දැන් කැමති විදියට පාවිච්චි කරන්න.... මම යන්නම්... TC.. අයෙත් සුපිරි ලිපියකින් හම්බවෙමු.....

0 comments: