පරිගණකයේ කේලමා
මොකක්ද මේ Key-logger කියන්නෙ ?Key-logger එකක් කියන්නෙ පරිගණකයේ ස්ථාපනය කරන ලද වැඩසටහනක් මගින් පරිගණකය භාවිත කරන්නා විසින් කරන ලද සියළුම ක්‍රියාකාරකම් අධීක්ෂණය (Monitor) කර ඒවා සටහන් (Record) කර ගන්නා මෘදුකාංගයකි.
Key-logger එකක ප්‍රයෝජනය මොකක්ද ?
හිතන්න ඔබ නිවසේ නැති වෙලාවක වෙනත් කෙනෙකු ඔබේ පරිගණකය භාවිතා කරා කියලා.. ඔහු විසින් කරපු සියළුම දේවල් ඔබට ආපසු බලා ගන්න පුළුවන් මේ Key-logger එකක් හරහා.
ඔබේ දුව,පුතා පරිගණකය භාවිත කරන්නේ කුමක් සඳහාද ? ඔහු/ඇය අන්තර්ජාලයේ පරිශීලනය කරන වෙබ් අඩවි මොනවාද ? ඒ වෙබ් අඩවි වල කෙතරම් කාලයක් රැදී සිටියාද ? ඒ වගේ විස්තර ගැන සම්පූර්ණ වාර්තාවක් ඔයාට ගන්න පුළුවන්.
මේ දෙන්න යන Key-logger එක සාමාන්‍යයෙන් අනිත් Key-loggers වලට වඩා හොඳයි.මේකෙන් කරන්න පුළුවන් දේ බලමු.
පරිගණකය ක්‍රියාත්මක කළ අවස්ථාවේ සිට නොපෙනීම ක්‍රියාත්මක වීම.
පරිගණකයේ මෙවැනි මෘදුකාංගයක් ක්‍රියාත්මක වන බව කිසිදු ආකාරයකින් සොයාගත නොහැකියි. (Task manager Process, Control panel එකටවත් අහුවෙන්නෙ නෑ )
Uninstall කිරීමට Password එක අවශ්‍ය වෙනවා.
සෑම mouse click එකක්මත් සෑම keyboard input එකක්මත් track කරනවා.ඒ හැම දේකම log list එකට අමතරව screen shots තියාගන්නවා.
පරිගණකයට මෘදුකාංග හරහා යොදන password, වෙබ් අඩවි වලට log වීමට ගන්නා Username හා Password සියල්ල record කරනවා.
අවශ්‍ය නම් මේ text records හා screen shots ඔබගේ email ගිණුමට ගෙන්වා ගන්න පුළුවන්. එතකොට ඔබ ලෝකෙ කොතනක හිටියත් ඔබේ පරිගණකයේ වන සියළුම ක්‍රියාකාරකම් ඔබට දැක ගන්න පුළුවන්.
Social Network Tracking විශේෂයෙන් මේකට ඇතුලත්.(Facebook,Twitter,AIM,ICQ ,MSN,Yahoo,Skype වල සියල්ලම track කරනවා.කාත් එක්ක හරි chat කරත් chat history එකේ screen shot පවා වදිනවා)
USB pen, Memory Cards, External HDD, CD drive එකක් හරහා පරිගණකයෙන් කරන සියල්ල track වෙනවා. (film එකක් බැළුවත් screen shots වදිනවා)
තව ගොඩාක් වැඩ තියෙනවා. තමන්ට කැමති එකක් Enable/Disable කරලා භාවිතයට ගන්න පුළුවන්.
(Install කිරීම අතරතුර පරිගණකයේ Virus guard එක අක්‍රිය කර තබන්න )
zip folder එක ඇතුලෙ තියෙන iSafeCWSetup.exe කියන file එක සාමාන්‍ය විදියට install කර ගන්න. අන්තිමේදී Password එකක් දෙන්න කියාවි. එතකොට ඔයා කැමති Password එකක් දෙන්න. ඒක තමයි මේ Key-logger එක open කරන හැමපාරම දෙන්න ඕන.
දැන් Key-logger window එක Open වේවි. ඒකෙ ඉහල තියෙන Register මත click කරන්න..
දැන් ඒක පහත විදියට පුරවල register කරන්න.
දැන් හරි.දැන් ඉඳන් ඔයාගෙ පරිගණකයේ සියළුම දේවල් මෙයා බලන් ඉඳල කේලම කියාවි.
Settings tab එකෙන් ඔයාගෙ mail address එක දීල ඒකට ගෙන්න ගන්නත් Password එක වෙනස්කරන්නත් පුළුවන්.
Log tab එකෙන් අදාල දිනය තෝරලා එදා උන සියළුම දේවල් බලාගන්න පුළුවන්.
මේ Key-logger එක Open කරන්න shortcut නෑ. තියෙන එකම විදිය Ctrl + Alt + Shift + X කියන Keys 4 එකවර press කිරීම. එතකොට අර කලින් දීපු Password එක අහනවා. ඒක දුන්නම Key-logger එක Open වේවි..
comment එකක් දාලම යන්න.....




Niyamai...
ReplyDeletetkz
Delete