TOP NEWS

සයිබර් Sinhalayo, Proud to Be a SRI LANKA.

Tuesday, October 1, 2013

How To Pen Bootable.




                                   
  කොහොමද යාලුවනේ, 
 ඔයාලා හැමෝම සාදරයෙන් අපේ බ්ලොග් අඩවියට පිලිගන්නවා.

අපේ පළමු පොස්ට් ඒකෙන් මම ඔයාලට ගෙනාවේ කොහොමද Bootable USB Flash   Drive හදාගන්නේ කියලා, 


 පොඩි  Software එකක් Install කරලා වැ‍ඩේ කර ගන්න තියෙන්නේ, මේකේ නම winto bootic. එහේම් මේක බාගන්නකො.


ඔයාලට මේ දේට  4GB පෙන් එකක් හෝ ඊට වැඩි ධාරිතාවයකින් යුතු පෙන් එකක් විතරයි හොයා ගන්න තියෙන්නේ, එහෙනම් වැඩේ කරලා බලන්නකෝ, පලවෙනි පොස්ට් එකනේ, වැරදී තියනවනම්, සමාවෙන්න ඕනේ, එහෙනම් මම ගිය, ඔයාලට සුබ දවසක්.........

0 comments: